දශක පහකට පමණ පෙර අප සමාජයේ පුද්ගලයන් අතර පිළිකා , දියවැඩියාව , අස්ථි ආශ්‍රිතව රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්‍රයිටිස්රෝග පිළිබද අසන්නට නොලැබුණි එමෙන්ම අතීත රජ දවස හෙළයන් ශක්තිමත් නිරෝගී ජාතියක් ලෙස ජිවත්වූහ , එහෙත් අද වනවිට නුතන විස සහිත ආහාර අප ජනතාව රෝගී කරමින් පවතී. කෘමී නාශක, වල් නාශක හා කෘතීම පොහොර යෙදු ආහාර අනුබවය අපගේ නිරෝගී බව සහ ආයුශ අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස අපවිසින් හදුනාගෙන ඇත. නිරෝගී ජාතියක් ලෙස නැවත නැගී සිටීම සඳහා හෙළ ආහාර සහ හෙළ වේදකම නැවත ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් රවිචන්ද්‍ර ඇග්‍රෝ ප්‍රෝඩක් ආයතනය මගින් ඔබ සඳහා අවශ්‍ය ආයු වඩන හෙළ ඖසු සහල් ඔබගේ නිවසටම ගෙන්නවා ගැනීමට ඉඩ සලස්වා ඇත

පාරම්පරික සහල් වල ඖෂදිය ගුණ

පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග

මඩතවාලු

ශරීරයේ විෂ අයින් කරවයි. දියවැඩියා රෝග සමනය කරයි. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරයි. . ජාන විකෘතිතා ඇති වීම වලක්වයි. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකරවා ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරයි.

Read More

කහමාල

දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලකි. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායක ය. ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායක සහලකි.

Read More

කළුහීනටි

ශරීරයේ විසක් අයින් කිරීම සඳහා වූ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝනය සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවයි. දියවැඩියා රෝගයට හෘද රෝගවලට

Read More

කුරුලුතුඩ

හන්දි රෝගවලට ඉතා යහපති. ඇට මිදුලුවල ක්‍රියාකාරිත්වය වැඩි කරවයි. මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි.ආහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි

Read More

සුවඳැල්

ඇස් රෝගවලට හා ස්නායු වර්ධනයට ඉතා යහපති.ස්නායු වල උත්තේජනය, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය මැනවින් පාලනය කරවීම හෝමෝන ක්‍රියාවලිය පවත්වාගැනීම

Read More

පච්චපෙරුමාල් (සියපත්ඇල්)

ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරවයි. ශරීරයේ බහිශ්‍රාවී ක්‍රියාවලිය ඉතා හොඳින් පාලනය ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීමට, තයිරොක්සින් නිෂ්පාදනය අඩු කරවීමරතු රුධිර සෛල නිපදවීම

Read More